» නිතර ඇසෙන ප්‍රශ්න
» ඉතිහාසය
» සංවිධාන ව්‍යූහය
» කර්ය මණ්ඩලය
» සහභාගීත්ව
» ගොරකාන නේවාසික මධ්‍යස්ථානය
» සහනයේ මිතුරෝ
» විශේෂ උපදේශන කමිටුව
 
නම :
ලිපිනය :
ඊ මේල් :
දුරකථන :
පණිවිඩය :
 
අප ගැන

හදුන්වාදීම

ජාතික මානසික සෞඛ්‍ය සභාව, මානසික සෞඛ්‍ය සත්කාරය ගැන පුනරුත්ථාපන, අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් පවත්වනු ලබන, 1982 වර්ෂයේදී ස්ථාපනය කරන ලද සම්පත් මධ්‍යස්ථානයකි. මෙය 1982 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කොට පුණ්‍යායතනයක් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලියාපදිංචි කරන ලදි.
සහනය, බොරැල්ල සම්පත් මධ්‍යස්ථානය සහ ගොරකාන නේවාසික මධ්‍යස්ථානයකින් සමන්විතයි.


දැක්ම සහ මෙහෙවර 

දැක්ම 

පර්යේෂණය, සංවර්ධනය හා සත්කාරය මඟින් උපරිම මානසික සෞඛ්‍ය තත්වයකට පමුණුවාලීම.

මෙහෙවර 
මානසික සෞඛ්‍ය සේවාව සැපයීමෙන් සහ මානසික සෞඛ්‍ය සත්කාරයෙහිලා මෙම ආයතනය ශ්‍රි ලංකාවේ අග්‍ර ගණයේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි 

න්‍යායානුකූල පදනම 
ජීව මනෝ සමාජීය ආකෘතිය


අගනාවන්

සේවාලාභියා අරමුණු කරගත් සේවාව.

මානසික සෞඛ්‍යය පිළිබඳ සාකල්‍යවාදී දැක්ම.

නොකඩවා සිදුවන ඉගෙනුම.

ආචාර ධර්ම ගරු කිරීම.

වගකීමෙන් බැඳී සිටීම.

 

අරමුණු 

 පුද්ගලයන්ගේ,  ප්‍රජාවේ සහ විශේෂිත පුද්ගල කණ්ඩායම්හි මානසික සෞඛ්‍යය ආශ්‍රිත අවශ්‍යතාවයන් සාර්ථකව සපුරාලීම සඳහා,  අත්දැකීම් හා දැනුමෙන් පරිපූර්ණ වූ මධ්‍යස්ථානයක් වශයෙන් පෙරට යාම.

 



සහනය සම්පත් මධ්‍යස්ථානය, බොරැල්ල



සහනය සම්පත් මධ්‍යස්ථානය, ගොරකාන



අප හා සම්බන්ධ වීමට

අංක 96/20

කිතුල්වත්ත පාර

කොළඔ 8

 ශ්‍රි ලංකාව

දුරකථන: +94 112 685 960 
දුරකථන: +94 115 350 819
ෆැක්ස්: +94 115 350819 / 115 356 689
ඊ-මේල් : info@sahanaya.org

විවෘතව පවතින වේලාවන් 
සඳූදා - සිකුරාදා උදේ 8.30 සිට සවස 4.30 

අප හා සම්බන්ධ වීමට
අංක 115/2 
ගල්කණුව පාර 
ගොරකාන, පානදුර 
ශ්‍රි ලංකාව


දුරකථන: +94 (0) 38 229 7702 
දුරකථන: +94 (0) 38 229 7703
ෆැක්ස්: +94 (0) 38 428 1640
ඊ-මේල් : info@sahanaya.org


විවෘතව පවතින වේලාවන් 
සඳූදා - සිකුරාදා උදේ 8.30 සිට සවස 5.00 

 


Copyright © Sahanaya 2010 Powered By PC'S R US