සභාව
ඉතිහාසය
ජාතික මානසික සෞඛ්‍ය සභාව - සහනය 1986 අංක 11 දරණ පාර්ලිමේන්තු පනත යටතේ සංස්ථාපනය කරන ලදි. මුදල් අමාත්‍යාශය මඟින් දේශීය ආදායම් කටයුතු සඳහා අනුමත පුණ්‍යාතනයක් ලෙස නම් කරනු ලැබූ සහනය (1983.07.15 දරණ රාජ්‍ය ගැසට් පත්‍ර අංක 254), සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙතින් ස්වෙච්ඡා සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් වී ඇත. (ලි.ප. අංක COL/61/82) 1993 රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථා අංක 1 යටතේ ද සහනය ලියාපදිංචි කර ඇත. (ලි.ප. අංක 00015).
සහනය ස්වෙච්ඡා පරිත්‍යාග මත යැපෙන්නාවූ බදු කටයුතු සඳහා අනුමත පුණ්‍යාතනයක් ලෙස ප්‍රකාශයට පත් වූ රාජ්‍ය නොවන සංවිධානකි.
අනුශාසක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
කළමනාකරණ කමිටුව
සභාපති මහාචාර්ය නාලක මෙන්ඩිස් මහතා
උප සභාපති රන්ජිත් වීරසිංහ මහතා
උප සභාපති සුසිල් සිරිවර්ධන මහතා
ගරු ලේකම්
භාණ්ඩාගාරික නිහාල් ඒ. රොඩ්‍රිගූ මහතා
අතිරේක ලේකම් වෛද්‍ය ඒ. නිර්මලා අයි. විජේසිංහ මහත්මිය
අතිරේක භාණ්ඩාගාරික එල්. ඩී. ඒ. ජයසිංහ මහතා
අධ්‍යක්ෂවෛද්‍ය නිරෝෂ මෙන්ඩිස් මහතා
ඩී.
එම්.පී.බී. දසනායක මහතා
සරෝජිනී කඳුරුගමුව මහතා
රොහාන් තුඩාවේ මහතා
ශිරානි ද කොස්තා
ශ්‍රීමා සෙනවිරත්න
වෛද්‍ය නිරෝෂ මෙන්ඩිස් මහතා
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
හර්ෂ සොයිසා මහතා
ක්‍රිස්ටීන් ද අල්විස් මෙනවිය
එරාජ් ද සිල්වා මහතා
චම්පා වික්‍රමසිංහ මෙනවිය
වෛද්‍ය ගාමිණී ප්‍රේමතිලක මහතා
|