උපදේශනය
- උපදේශන සැසිවාර පවත්වනුයේ කවුරුන්ද?
- උපදේශක හමුවිය හැක්කේ කවදාද?
- උපදේශනය සඳහා වෛද්‍යවරයෙකු වෙතින් යොමුකිරීමක් අවශ්‍යද?
වෛද්‍යවරයෙකුගේ යොමුකිරීමක් හරහා මෙන්ම ස්වකැමැත්තෙන් සහනය වෙත ඒමටද ඔබට පුළුවනි. යම් ගැටළුවකට ඔබට සාර්ථක ලෙස මුහුණ දීමට නොහැකි නම් හා උපදේශක සහය අවශ්‍ය යැයි ඔබට හැඟේ නම්, සහනය උපදේශන සේවාව ඔබ වෙනුවෙන් විවෘතයි.
- ඔබට උපදේශක සහය ලබාගත හැක්කේ කවර ආකාරයේ ගැටළු සඳහාද?
හිතවතෙකුගේ මරණයදී ඇතිවන අධික දුක, මානසික පීඩනය, විශාදය (Depression), සාංකාව, භීතිකාවන් (Phobia), පුද්ගල සම්බන්ධතා ආශ්‍රිත ගැටළු ආදිය සඳහා උපදේශනයේ පිහිට පැතිය හැකිය.
- උපදේශනයේදී භාවිතා වන ප්‍රතිකාර ක්‍රම මොනවාද?
- උපදේශන සැසියක් යොදාගන්නේ කෙසේද?
|