නම :
ලිපිනය :
ඊ මේල් :
දුරකථන :
පණිවිඩය :
 
කාලීන සිදුවීම්

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවන්ගේ දියුණුවට හා ව්‍යාප්තියට ඝෘජු ලෙස දායක විය හැකි පර්යේෂණ කටයුතු වලට සහය දැක්වීම හා ඒ සඳහා පහසුකම් සැපයීම සහනය ආයතනයේ ප්‍රධාන භූමිකාවකි.


එවැනි ව්‍යාපෘති ගණනාවක් සහනය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, ඉදිරියට ද එවැනි පර්යේෂණයන්හි නිරත වීමට සහනය අපේක්ෂා කරයි.


Copyright © Sahanaya 2010 Powered By PC'S R US